Institute of Essential Pharmacology
We train to future
Excellence – Our Meassure, Our Motto, Our Goal

Coronaviruses are a group of related viruses that cause diseases in mammals and birds. In humans, coronaviruses cause respiratory tract infections that can be mild, such as some cases of the common cold (among other possible causes, predominantly rhinoviruses), and others that can be lethal, such as SARS, MERS, and COVID-19. Symptoms in other species vary: in chickens, they cause an upper respiratory tract disease, while in cows and pigs they cause diarrhea. There are yet to be vaccines or antiviral drugs to prevent or treat human coronavirus infections.
කොරෝනා වෛරස යනු වෛරස කාණ්ඩයකි. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යමින් පවතී මෙය මුලින් ම චීනයෙන් ව්‍යාප්ත වී ඇත .corona virus යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන විශාල වෛරස් වර්ග සමූහයකි.SARS virusකුලයට මෙය අයත් වේ.කොරෝනා වෛරසය මිනිසාට හා කුරුල්ලන් ඇතුළු ක්ෂීරපායින්ගේ රෝග ඇති කරන වෛරස කාණ්ඩයකි.මිනිසුන් තුළ වෛරසය ශ්වසන ආසාදනයන් ඇති කරයි.නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මාරාන්තික විය හැක.එළදෙනුන්ට හා ඌරන්ට පාචනය ඇති වන අතර පක්ෂීන් හට ඉහළ ශ්වසන ආසාධන ඇති කරයි.වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා අනුමත කරන ලද එන්නත් හෝ ප්‍රතිවෛරස තවම සොයාගෙන නොමැත.

Nguồn: https://maturegamerpodcast.com/

Xem thêm bài viết khác: https://maturegamerpodcast.com/category/phim

admin

3 thoughts on “Corona, Avigan, HCQ – Pharmacology of Corona – කොරෝනා ගැන සියල්ල දන්න සිoහලෙන්”

  1. කොරෝණා වෛරසය ගැන සමාජ මාධ්‍ය ජාලා වල, සරල සිංහල භාෂාවෙන් දුටු අංගසම්පූර්ණතම වීඩියෝවයි. සෑම අංශයක්ම ගැඹුරින් ආවරණය කර තිබීම සම්බන්ධව විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.

    ඒ අතර විශේෂයෙන්, ඖෂධවේදය ගැන නොදන්නා ප්‍රකට පුද්ගලයන් විසින් සමාජගත කල අවිධිමත් තොරතුරු විසින්, සිදුවිය හැකි අන්තරාය පවා මෙසේ වගකීම් සහිතව කෙරෙන දැනුවත් කිරීම් වලින් වළක්වාගත හැකි වීම භාග්‍යකි.

    සිංහල භාෂාවෙන්ම සියලු දෙනා දැනගත යුතු අත්‍යාවශ්‍ය කරුණු කාරනා අතරට ගැඹුරු න්‍යායාත්මක කරුණු පවා රසවත්ව කැටිකර මෙසේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අතිශයින් කෘතඤ්ඤ වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *