Nguồn: https://maturegamerpodcast.com/

Xem thêm bài viết khác: https://maturegamerpodcast.com/category/phim

admin

27 thoughts on “COVID19-AVIGAN ලංකාවට අවිගන් (AVIGAN)යැව්වෙ ඇයි ? Nadeesh Bengoshi Episode 24”

  1. මේ video එක share කරන කොට කීප දෙනෙක් කිවූව බොරු දාන්න එපා කියල.
    ඒත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් මේ avigan කියන බෙහෙත් එක අසාර්ථකයි කියල අද ප්‍රකාශයට පත් කරනව.
    සමහර tv channels වල පවා මේක සාර්ථකයි කියල කිවුවා.
    ඒත් ඇත්ත කතාව මේ video එකේ දිගින් දිගටම පැහැදිළිව කියනව.
    මාර්තු 31දවල් 12.00 ට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) නිකුත් කර අැති තත්ත්ව වාර්තාවේ 6 වන ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.
    "රෝග ප්‍රතිකාරයක් ලෙස "AVIGAN" නම් ප්‍රතිවෛරස කාන්ඩයේ ඖෂධය භාවිත කිරීම පිලිබඳ ජපානය තුල කථා බහක් ඇති වුවද අද වන විට විශේෂඥයන් තහවුරු කරනුයේ එම ඖෂධය කොරෝනා රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බවයි."
    GMOA STATEMENT👇
    https://www.facebook.com/1458651987736944/posts/2606630076272457/

  2. ඉතාම වැදගත් ඔබතුමාට බොහොම ස්ත්තූයි. මෙහෙ ඉතින් කිසිම හෙව්ල්ලකින් බැළිලකින් තොරව හැම කුණු ගොඩක්ම ගෙනත් දාගන්නවනෙ

  3. Aiya mta oyage e mail add eka denna puluvnd podi thorathuru vagayak ah ganna plz . Mama thilankaravindu.dissanayake@gmail.com mage email eka puluvn nm mail ekk dnavad plz 🙏

  4. ඔබට දත්ත ඕන නම් කමෙන්ට් කරන්න…මගේ ජපන් මිතුරෑ කොරෝනා රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් සිටියි…ඔහුගෙන් විමසා බලන්න…හැරිහැටි නොදෑන කොහෙන් හෝ අහුලාගත්ත දත්ත පදනම් කර නිවැරදි නොවන පණිවිඩ සමාජයට මුදාහැරිමෙන් වලකින්න…

  5. ජපානයේද අවිගන් පාවිච්චි කරයි…මේ ජපන් වෛද්‍යවරයාගේ කතාව අහල බලන්න…දැනට සාර්තකම අවිගන් පමණයි..
    https://youtu.be/ZeV91LYPG_Y

  6. ජපන් රජයේ නිල ප්‍රකාශයක්…අහන්න අන්තිම විනාඩි කිහිපය…ජර්මනිය ඇතුලු රටවලි 30ක් අවිගන් අරන් තියෙන්නෙ…
    https://youtu.be/PZlXRha-bfs

  7. අවිගන් බෙහෙත හදපු වෙද්‍යවරයාගේ කතාව අහල බලන්න…
    https://youtu.be/dEb7Jv1rIhE

  8. ඒ වගේම අපි වයිරස් හෙම්බිරිස්සාවට අපේ රටේ දෙහිකොළ පාවට්ටා කොළ තම්බලා වාෂ්ප අල්ලනවා. හොදට ඉරුවාම ඒ අමාරුකම් යනවා. උණු වතුර කෛාත්තමල්ලි තම්බලා බොනවා. ඒ අපහසුකම් නැති වෙනවා. පහසුවෙන් පැතිරෙන කොරෝනාව පහසුවෙන්ම විනාශ වීමේ අවස්ථාව වැඩියි.. ඒ අනුව මේ වයිරසයත් විනාශ වන්න පුළුවන්. අපේ දරැවන්ටත් පසුගිය දවස්වල කටාර් වල ඇතිඋන පෙනහළු ආසාදනයකට අපි කිව්ව වාෂ්ප අල්ලන්න. දැන් සුවයි. ඇයි අපේ සාම්ප්‍රදායික ක්‍රම අත්හදා බලන්නෙ නැත්තේ.

  9. බටහිර ඇලොපති වෙදකමේ මේකට තාමත් බෙහෙතක් නෑ. දැනට චීනයේ මෙක දීලා 90% කට වැඩිය සාර්ථකයි කියලා තියෙනවා, අතුරු ආබාධ නැතිව. දැනට හොයාගෙන තියෙන එකම සාර්ථක බෙහෙත දීලා බල්ලො බලල්ලු වගේ මරණයට කැපවෙලා ඉන්න කිහිපදෙනෙක් හරි සනීප කරගන්න බලනවද? නැත්නම් තාමත් නැති බටහිර රටකින් බෙහෙතක් හදලා එවනතුරු මිනිසුන් මැරෙන්න අරිනවද? විශ්වවිද්‍යලයේ උනත් ප්‍රායෝගික බුද්ධිය නැති කමද? නැත්නම් බටහිර ගැති මානසිකත්වය නිසා පෙරදිග රටකට මේ ඖෂධයේ ගෞරවය යයි කියන කුහක කමද? නැත්තනම් බුකියේ රගන්න තියෙන පාදඩ ආශාවද? දැන්වත් මැරෙන්න නොදී මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවස්ථාව දීපල්ලා.

  10. April 01 @ 17:23

      Last month, a male employee in his twenties, who was confirmed to be infected with a new type of coronavirus and was found to have meningitis, was hospitalized as having recovered from a severe condition and getting better. I found out in a previous interview with a hospital.

      A male employee in his 20s who was infected with the new coronavirus on July 7 was found to have meningitis at the hospital of the University of Yamanashi, where he was hospitalized, and had a consciousness disorder. The symptoms were severe.

      According to the hospital, men received treatment with a ventilator in the intensive care unit, and after administering the new type of influenza treatment drug "Avigan", etc.
      He recovered before the ventilator was removed on the 19th of last month, and moved from the intensive care unit to a general ward on the 25th.

      In addition, the PCR test is now negative, so you can talk and eat or walk on your own.

      On the other hand, he said that he did not remember well before and after the onset.

      And depends on the hospital, the prospect of one week later, is that it's scheduled to leave the hospital or patient was transferred to a hospital capable of rehabilitation.

  11. Avigan විතරක් නෙවෙයි කොයි බේතක් වත් තාම හරියටම හොයාගෙන නැහැ නේ.කොයි බෙහෙත පාවිච්චි කලත් අවදානම් තමයි.ජපන්නු ඕක බීලා අනිත් අයට එවයි කියලා හිතනවා නම් ඒක වෙයි කියලා හිතන්න අමාරුයි.වෙලා තියන දේ හැටියට ඔය හැමදේම අපිට ඕන විදියට ම කරන්න අමාරුයි.

  12. It is true that this is a drug in clinical trials. From what I have read Japan is also doing trials using Avigan (generic name: Favipiravir), so are other countries, not just China. Eg. Italy and Indonisia (from what I have read). You are not saying anything incorrect. But please do not say things in a way that people who do not understand things about how clinical trials and drug discovery process work would panic (I am just looking at previous comments). To approve a drug an unbiased sample is required to carryout randomized controlled clinical trials. So it is ok not to rely on only one set. It is a good thing to raise awareness that this drug is still an investigational drug and not an approved one. But I appreciate it if you had done this in a different tone to convey the correct message to the general public without causing them to panic.

  13. https://www.traveldailymedia.com/japanese-drug-avigan-is-effective-for-coronavirus-treatment-says-china/

    චීනේ මේක ටෙස්ට් කරලා තියෙන්නේ , නිවුමෝනියාවට ආපු ඔක්කොම මේකෙන් හොද වුනා කියලයි චීනේ කිව්වේ.

  14. ඉතිං ඔබට පුළුවන් නේද ජනාධිපතිතුමාට හෝ බලධාරීන් දැනුවත් කරන්න ලංකාවේ අසරණ මිනිස්සු වෙනුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *