#DostharaPutha #SamanLenin

Nguồn: https://maturegamerpodcast.com/

Xem thêm bài viết khác: https://maturegamerpodcast.com/category/bat-dong-san

admin

32 thoughts on “Dosthara Putha | දොස්තර පුතා | Saman Lenin Official Lyrics Video”

  1. Aiya meka 2017Di Gampaha syzygy ekedi kiyaddi thamai api mullinma ahi we.Eda wagema thmamath e song eka mara lassanai.

  2. ඉතාම අර්තවත් ලස්සන පද රචනාවක් ..ලස්සන ගායානාවක්..ලස්සන සංගීතයක්..❤️🔥

  3. රනින් කල ඉතිහාසයේ
    විලි ලැජ්ජ නැති වුන් අවජාතක පාලකයන් වෙලා
    නිධන් හොරකන් කලා.
    පරයන් ට කත් අදින ධීන මිනිස්සු වෙලා
    තමන්ගෙ කම උකසට තබා

    රනින් කල ඉතිහාසය විලිලැජ්ජ් නැති උන් ගිනිබත් කලා…….

    අපේ කම ගමේ කම ගැන හිනහිලා
    වතුර බොයි මුදලුත් ගෙවා
    රටෙ නම විකුණුවා…
    මේව දැක දැක පැත්තට වෙලා
    ඉදල මට ඇති වෙලා…
    ගහද ඇලදොළ වනසලා
    සීත කාමර රත් කලා
    කාලකන්නි එක් වෙලා
    මගේ මවු බිම වණයක් කලා.
    රනින් කල ඉතිහාසය යේ
    පරයන්ට නිරුවත් කලා..

  4. දැන් කාලේ වචනෙන් කිවුවොත් පට්ට. එදා ඒ විදියට කිවුවොත් විශිෂ්ට යි.❤👍

  5. අප්පච්චි නුඹ මේ සංසාරේ..
    මගේ උනේ මා කල පිංසාරේ..
    සසර වසන තුරු මේ දිවිආරේ..
    නුඹට දියණි වී එමි හැමවාරේ….

  6. කොහොමද ඒ හැගීම කියන්නෙ මන්..ලංකාවෙ මෙහෙමත් නිර්මාණ බිහිවෙනවා නේද කියල හිතෙද්දී ඇත්තටම අපි වාසනාවන්තයි..ගොඩක් පින් 🙏❤

  7. එකිනෙකට වෙනස්ම අරුත් බර ලස්සන නිර්මාණ .අද දකින්න තියෙන නහයෙන් අඩන සිංදු වගේ නෙමේ තව තවත් ලස්සන නිර්මාණ කිරීමට නුඹතූමාට ශක්තිය ලැබේවා

  8. කෝ මගේ රත්තරං පුතා….හරිම ලස්සනයි තව තවත් මෙවැනි සමාජයට දැනෙන,දැනුවත් වෙන ආකාරයෙන් නව නිර්මාණය බිහි කිරීමට ඔබට ශක්තිය ලැබේවා #සමන් ලෙනින් අයියේ #👍👍

  9. පින් අපේ සර් .කවදාකවත් ඇස්වහක් කටවහක් නම් වෙන්න එපා .තෙරුවන් සරණයි !

  10. මටනමි හිතට කදුලු ආව. අප්පචි වින්ද දුක දැනුනා..

  11. Obata jaya….nawa sangeethakaruwekuge mihiri nadayanta obe handa gelapeema manaharai.thidenatama subapethum adaren

  12. ඇසට කදුලක් මුවට සිනහවක් ගේන්න හැම ගීත නිර්මාණයකටම බැහැ. අති විශිෂ්ට නිර්මාණයක් මගේ ඇසටත් කදුලක් ආවෙ මට නොදැනිමයි..

  13. කොච්චර මහන්සි වෙලා දරුවන්ට උගන්වලා ඔවුන්ව ලොකු තැනකට ගෙනාවත් දෙමාපියන්ට නොසලකන මේ වගේ තාන්න මාන්න දරන පුත්තු කොච්චර ඇද්ද….සමාජයට මේක මතක් කරලා දුන්නට ස්තූතියි සමන් අය්යා…..!!! ජය ශ්‍රී…..!!!

  14. කොහොමත් තාත්‍තලාගේ ආදරේ තේරෙන්න කල් යනවා සර්

  15. තාත්තව නම් දාල යන්නෙම නෑ,,😍,මගෙ තාත්තා😍

  16. Attata MA mage as walata kandulu enawa ahaddi. Sir ta tawat shakthiya lebewa, l,!!! Mewan nirmaana Karanna. Budu saranai sir

  17. ස්තුතීයි සමන් ලෙනින් මහතානෙනි ගීතයෙන් හදවත සැනසුවාට.

  18. මේ සින්දුව අහලා. සරසවියේ ඉදලා අඩපු වාර අනන්තයි මගේ අප්පචිචි දොස්තර උන ගමන් මගේ අප්ච්චිව අමතක කරන්නඈ

  19. ඇසට කඳුළු ආවා මේ ගීතය අහල ❤❤ ලස්සනයි 👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *